Beauty
ඇස් වට කලු වීම සහ රැළි ගැසීම වළක්වා ගන්න කළ හැකි සරල ප්රතිකාර
ලස්සන සහ දීප්තිමත් ඇස් දෙකක් යනු ඔබගේ මුහුණට සුන්දරත්වය වැඩි කර දෙන සුවිශේෂී වූ අංගයයි. එහෙත් නිදි මැරීමල රූපවාහිනිය නැරඹීමල පරිගණක භාවිතයල හිරු එළියට නිරාවරණය වීමල ජලය අඩුවෙන් පානය කිරීමල වැනි හේතූන් නිසා ඔබගේ ඇස් යට කළු වීමල ඉදිමීමල පෙනීමේ දුර්වලතා පවා ඇති වෙන්නට පුළුවන්.
එනිසා වර්තමානයේ කාර්යබහුල වන ඔබට ලස්සන සහ නීරෝගිමත් නෙත් සඟලක් සඳහා නිවසේදීම කළ හැකි සරල ප්රතිකර්ම කිහිපයක් ඔබට ඉදිරිපත් කරන්න කැමතියි.
.
තේ සෑදීමෙන් පසු ඉවත් කරන තේ කුඩු සියුම් රෙදි කැබැල්ලක දමා ශීතකරණයේ තබන්නග මෙය විනාඩි 30 කට පමණ පසු ඉවතට ගෙන ඔබේ දෑස් මත විනාඩි 10-15 පමණ වෙලාවක් තබා ඉන්නග ඇස් වට ඇතිවන අඳුරු බව නැති කර ගැනීමට ඔබට ලෙහෙසියෙන් කල හැකි පිළියමකි
කෝමාරිකා මද එළකිරි සමග ඉකැබා කර එය ඇස් වට ආලේප කර විනාඩි 30ට පමණ පසු ඉවත් කර ගන්නග ඇසට සිසිලක් ගෙන දෙනවා මෙන්ම සමෙහි අදුරු පැහැ වීම නැතිවේ.
පිපිඤ්ඤා ඉස්ම ඔබේ ඇස් වල විඩා බව නැති කර ගැනීම සඳහා ගත හැකි වඩාත්ම අපූරු සහ ස්වාභාවික ප්රතිකාරය වේ.
ආමන්ඩ් කුඩු කිරි සමග මිශ්ර කර ඇස් වටා ආලේප කිරීමෙන් ඇස් වට කළු වීම සහ රැළි වැටීම වලක්වා ගත හැකි තවත් ආලේපයක් වේ.
(under the courtesy of goodhousekeeping.lk web)